අදහස් එකට කැටිකොට
පේළියට පේළියට පහලට...
ලියාගෙන ගියෙමි මම
කොළයක් පුරා හරහට...
වැරදි තැන් ලඝු කොට
සුළු තැන් නිතර දික් කර...
මැවුණු කවි සිත මහද
කියා දුන්නෙමි මෙසේ පවනට...
දික් පෙළ වදන් පිරුවට
ගෙතෙන කවි පද සිතුවම...
අහවර කළෙමි අවසන
වැටක් ගසමින් නිසදැස....
මාගේ “නිසදැස“ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න...
මා ලබැදි කිවිඳිය...
ReplyDeleteනුබ් කවි සිතේ මැවෙනා පද පේලි...
තම සිමාව රකිනා වැටකට ස්මාන කරමින්....
කරනා කවි හරබය...
නුබේ හැකියාව පෙන්වයි කදිමට ...
ජයෙන් ජය වේවා නුබට....