එන්න හැකියාවන් පෙන්වන්න..

Tuesday, February 2, 2016

අනන්තය තෙක්...

ධනවාද
බලවාද මැද...
කඩතුර වසන
ජාතිවාදය...

අනන්තය
තෙක්
මිනිස්කම පාගා...
නුඹ මා
මරා දමනා දින...
හෙට වුවොත්?

එනිසා
දකින්න...
මේ විසල්
වචන යට...
මිනිස් කම
පණ පුදා
ඇති අයුරු...













2 comments:

  1. මිනිසත් කම් නැතී වී හමාරය....
    එහෙත් අපහට සිතන්නට මිනිස්කම ගැන නැවත වරක්...
    නුබ දුන් මේ කවිය...
    අගනා පාඩමකි.
    ලබැදි කිවිඳිය නුබට ජයෙන් ජය

    ReplyDelete