කවි සිතුවිලි..
එන්න හැකියාවන් පෙන්වන්න..
මගේ කවි සිත..
කවි මිතුරු හමුව..
Thursday, January 28, 2016
ලස්සන..
ආදරණීය කළු...
මම නුඔට
අවලස්සන යයි
නොකියමි...
මන්ද
වැහි කළුවත් කළුය...
නුඔ මෙන්ම රළුය...
එහෙත්
එය ලොව
සරසනු විනා...
අවලස්සන කරන්නේ නැත...
අර පාට
මේ පාට කියා
ලොව නසන්නේද නැත..
ඉතින් නුඹ තරම්
ලස්සනක්
වෙන කොයින්ද...
පවසන්න...
1 comment:
Udaya
February 25, 2016 at 2:31 PM
කලුද අවලස්සන වුයේ නම් මා ද ඇතුලුව මේ ලොවෙන් බාගයක් අවලස්සනය..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කලුද අවලස්සන වුයේ නම් මා ද ඇතුලුව මේ ලොවෙන් බාගයක් අවලස්සනය..
ReplyDelete